කතාව ගැන පොඩ්ඩක් කියන්නම් ජෝන් ඒ කියන්නේ අමර්ත්යා පාඩුවේ වෙලදාම් කර ගෙන ඉන්න කෙනෙක්,නගරයේ ඉන්න ලොකුම මැරය තමයි ගයිතොන්ඩේ කියන්නෙ,ඔහුගේ ගෝලයො වෙලදාම් සල්ලි ගන්න කඩෙන් කඩේට යනවා,ඔය අතර එක දවසක අමර්ත්යාගේ මල්ලි තමයි කඩේ ඉන්නෙ, එදින සල්ලි දෙන්න බැහැ කියනවා,ඒ නිසා මල්ලිට ඔවුන් හොදටම පහර දෙනවා,ඒක අමර්ත්යා දැන ගත්තට පස්සේ මල්ලිට ගහපු කෙනාගේ අත කපල දානවා,එතනින් එහාට අමර්ත්යාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් වෙනවා, ඒ ගැන දැන ගන්න නම් චිත්රපටිය බලන්නම වෙනවා, කම්මැලි නැතුව හොදට බලන්න පුළුවන් චිත්රපටියක් මේක.
Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි නගරයේ කැරැල්ල [සිංහල උපසිරසි]