Krishnankutty Pani Thudangi (2021)හි කතාව කෙටියෙන් කියනවා නම්, උන්නි ක්‍රිෂ්ණන් (Vishnu Unnikrishnan) සාත්තු සේවකයෙක්. උන්නි ක්‍රිෂ්ණන් කැලෑවක් මැද්දේ තියෙන හුදකලා බංගලාවක වයසක පිරිමි ලෙඩෙක් බලා ගන්න යනවා. උන්නි ක්‍රිෂ්ණන් බංගලාවට ගිහින් බලද්දි බංගලාවේ ඉන්නේ එක්තැන් උන රෝගියා එක්ක බියට්‍රිස් (Sania Ayyappan) කියලා ගෑණු ළමයෙක් විතරයි. බියට්‍රිස්ගේ අම්මයි, තාත්තයි දුර ගමනක් ගිහින් හිටිය හින්දා බියට්‍රිස්, උන්නි ක්රිෂ්ණන්ට ආපහු ගිහින් වෙන දවසක එන්න කියලා ඉල්ලීම් කරත්, උන්නි ක්රිෂ්ණන්ට තනියම කැලේ මැද බංගලාවේ ඉන්න හුරුබුහුටි කෙල්ලව දාලා යන්න හිතක් පහල උනේ නෑ. අන්තිමේ උන්නි ක්රිෂ්ණන්ට ජීවිතේ අමතක නොවන මාරාන්තික අත්දැකීමකට මේ හුදකලා බංගලාවෙදි මූණ දෙන්න වෙනවා.
මේ උන්නි ක්රිෂ්ණන්ගේ අත්දැකීම විඳගන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.
Krishnankutty Pani Thudangi (2021) Sinhala Subtitles | සොඳුරු වියරුව! [සිංහල උපසිරසි]