ප්‍රධාන වශයෙන් 2007 වසරේ අගෝස්තු මස 25 දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නඟරයට Harkat-ul-Jihad al-Islami නම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ථයින් විසින් දළ වශයෙන් හතලිස් දෙදෙනකුට මරු කැඳවමින් එල්ල කරන ලද Gokul Chat bomb blast නම් වූ බෝම්බ ප්‍රහාරය ඇතුලු ඉන්දියාවේ සිදුවු ත්‍රස්ථ ප්රහාරයන් කිහිපයක්ම යොදාගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා මෙයද සත්‍ය සිදුවීම් කිහිපයක් අලලා නිමැවුනු චිත්‍රපටයක් ලෙසත් හඳුන්වන්නට පුලුවන්.
Wild Dog (2021) Sinhala Subtitles | ඉන්දියාවේ විශාලතම රහසිගත මෙහෙයුම. [සිංහල උපසිරසි]