30 දෙනෙක්ගෙන් යුත් ගගන යාත්රිකයන් කණ්ඩායමක්… එක් අරමුණක්…නොසිතූ සිදුවීමක්…ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද? ඔවුන්ගේ අරමුණ ඉටුවෙයිද? අවසානයේ මොවුන් හට කුමක් සිදුවෙයිද? කුතුහලයෙන් යුත් මිනිත්තු 108 ක් ගත කිරීමට ඔබට ආරාධනා…!
Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්රිකයෝ [සිංහල උපසිරසි]