ඉංග්‍රීසි චිත්‍රපටි

Vichithiran (2022) AKA Visithiran Sinhala Subtitles | පවුල වෙනුවෙන් ! [සිංහල උපසිරසි]

ස්ටෙලාගේ මරණය…
හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා
ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා
ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල
සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ
ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්‍රතිකාරවලයි
මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැලුවෙ
ඒත් සැක හිතෙන විදියේ මොකුත් හම්බවුණේ නෑ
මගේ බිරිඳයි දුවයි…
එකම ඉස්පිරිතාලෙක මොළේ මිය යෑමෙන් මිය ගොස් ඇති නිසා
ඒක තහවුරු කරගන්න මම මගේ දුවගේ මරණය ගැනත් කරුණු සොයල බැලුවා
එතකොට තමයි ඒ රෝහල කරන මගඩිය මට තේරුණේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *