පෝරස් කියන්නේ පොලිසියට බැදෙන්න ආශාවෙන් ඉන්න තරුණයෙක්,මෙයාගේ තාත්තා මේ වෙද්දී පොලිසියේ කොස්තාපල් කෙනෙක්,ඉතින් ඒ නිසාම පොලිසිය තුල සිද්ධ වෙන අසාධාරණකම් ගැන එහෙම පෝරස්ට දකින්න අහන්න ලැබෙනවා…පෝරස්ගේ ගෙදර ඉන්නේ අම්මායි,තාත්තයි,නංගියි..ඉතින් දවසක් පෝරස්ගේ නංගි අතුරුදහන් වෙනවා,එයාට මොනා උනාද කියල හොයාගන්න කොච්චර උත්සහ කරත් හොයාගන්න ලැබෙන්නේ නෑ..ඉතින් පොරස්ගේ නංගිට මොකක්ද උනේ වගේම පොරස් මේකට මොනා කරයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Veeramae Vaagai Soodum…
