භූමි කියන්නේ ස්වාභවධර්මයට ආදරේ කරන තරුණියක්,මෙයා මෙයාගෙම කියල architect Firm එකක් තමයි කරගෙන යන්නේ…හැබැයි මෙයා පෙනුමෙන් සුන්දර තරුණියක් උනාට ගති ගුන වලින්නම් ගොඩක්ම නපුරියක්..හැමෝම මෙයාට කියන්නේ රාක්ෂෂී කියල,,භූමිගේ අම්මත් ඒකමයි මෙයාට කියන්නේ..ඉතින් භූමිගේ අම්මගේ රාජකාරිය තමයි භූමිට මනමාලයෙක් හොයන එක..හැබැයි ඒ හොයන කිසිම කෙනෙක්ට භූමි කැමති වෙන්නෙනම් නෑ…මේ අතරෙදි තමයි ආකාශ් කියල තරුණයෙක්ව භූමිට අදුරගන්න ලැබෙන්නේ….ආකාශ් කියන්නේ මොන වගේ කෙනෙක්ද…එයාට භූමි එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Varudu Kaavalenu…
