පල්ලවී, දිව්‍යා , සෙරීනා කියන්නෙ ගමෙන් ඇවිත් නගරයේ රස්සා කරන එකම කුලී ගෙදරක ඉන්න ගෑනු ලමයි තුන් දෙනෙක්.ඉතින් දවසක රෑ මෙයාලට මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීමක් නිසා මෙයාලට ගැටලු රාශියක් ගලා එන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලට වුනේ මොකද ? මේකෙන් ගැලවෙන්න පුළුවන් ද ? හැමදේම ෆිල්ම් එකෙන් බලාගන්න.
Vakeel Saab (2021) Sinhala Subtitles | කවුද වැරදි [සිංහල උපසිරැසි]
good