ඇනිමේෂන් චිත්‍රපටි

Turning Red (2022) Sinhala Subtitles | විදින්න මෙයයි ජීවිතය. [සිංහල උපසිරසි]

මේ කතාව 2002 වර්ෂයෙ සිදුවූ සිදුවීමක් විදියට තමයි තියෙන්නෙ. Toronto නගරයෙ මෙයිලින් ලී කියල පොඩි කෙල්ලෙක් ඉන්නව.ඉතින් මේ කෙල්ල ගොඩක් දේවල් වලට දක්ෂයි.ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අම්ම මෙයාගෙ ජීවිතේ හැම දේකටම ඇඟිලි ගහනව.මේව ඔක්කොම ඉවසන් ඉද්දි මේ කෙල්ලට පොඩි අකරතැබ්බයක් වෙනව.ඒ අකරතැබ්බය මොකක්ද කියල මං කියන්න යන්නෙ නම් නෑ.මෙන්න මේ සිදුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් කරනව.ඒ කියන්නෙ ප්‍රශ්න එක්ක සතුටත් අරන් එනව.ඒත් මේ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙන්න මේ මෙයිලින් ලීට බෑ.මොකද ඒක එයාගෙ ජීවිතේට බලපෑමක්.මෙයා මේ ප්‍රශ්නත් එක්ක කොහොම ජීවිතේ ජය ගනියිද?

Leave a Reply

Your email address will not be published.