ඉතින් මේ චිත්රපටිය තමයි Theal..ප්රභු දේවා ප්රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්,දොරේයි කියන්නේ ආසියාවේ විශාලම මාර්කට් එකක් වෙන කොයම්බ්පේට් මාර්කට් එකේ පොලියට සල්ලි දෙන මුදලාලි කෙනෙක් ලග වැඩ කරන කෙනෙක්…ඉතින් මෙයාගේ වැඩේ තමයි වෙලාවට පොලිය දෙන්නේ නැති අයගෙන් සල්ලි එකතු කරගන්න එක,වැඩි කතාබහක් නැති මෙයා ටිකක් දරුණු කෙනෙක්…ඉතින් ඔහොම කාලේ ගෙවෙද්දි තමයි එක පාරටම දොරෙයිගේ අම්මා කියල කෙනෙක් මතුවෙන්නේ…ඉතින් අවුරුදු 30ක්ම අනාථයෙක් විදියට හිටපු දොරෙයිට මේක පිලිගන්න අමාරුයි…ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ එහෙනම්…ආයෙත් ඉක්මනට හම්බවෙ
