Le-Van Kiet විසින් අධ්යක්ෂණය කරන චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ.. මෙහි ප්රධාන චරිත ලෙස Alicia Silverstone හා James Tupper රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් එහෙම කයිල් හා ජෙයිල් දෙදෙනා වියට්නාමයට යනවා පොඩි නිවාඩුවක් ගත කරන්න.. මේ දෙන්නා පහුගිය දවස් ටිකේ මුණ දුන්න ලොකු කරදර ටිකක් අමතක කරන්න කියලා තමයි මේ ගමන යන්නේ.. මේ දෙන්නා විනෝදයෙන් ගත කරනවා.. කොහොම හරි මෙයාලා නවාතැන් ගන්නේ මුහුදට වෙන්න හදලා තියන කාමරයක.. කොහොම හරි මේ අය නවාතැන් ගන්න ඉන්න දවසේ ලොකු කුණාටුවක් එනවා.. මුහුද පවා චන්ඩ වෙනවා. නමුත් මේ අය හිතනවා කරදරයක් වෙන එකක් නැහැ කියලා. නමුත් මේ අය උදේ නැගිට්ටාම තමයි දැනගන්නේ වෙලා තියන තත්වයේ භයානක කම.
