කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. මාග්‍රට් රැජිණට මේ නත්තලේදී නත්තල් ගහේ තරුව විදියට තියන්න, වතිකානුවෙන් ලැබෙනවා පෞරාණික වටිනාකමක් ඇති සාමයේ තාරකාව. මේ තාරකාව දැඩි ආරක්ෂාව මධ්‍යයේ මාලිගාවට ගෙනාපු දවසේම අතුරුදහන් වෙනවා. මේ තාරකාව හොයාගන්න උදව් වෙන්න ඉදිරිපත් වෙන්නේ ෆියෝනා. දැන් ඉතිරි කතාව ගෙවෙන විදිය, තාරකාව හොයාගන්න පුළුවන්ද, කවුද ඇත්තටම මේක හොරකම් කරන්නේ, වගේ දේවල් දැනගන්න මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!
