කතාව කෙටියෙන් කියන්නම්. බෙත් කියන්නේ සෑහෙන කාලයක් විවාහ ජීවිතය ගත කරපු වැන්දඹුවක්. එයාලා ජීවත් වෙන්නේ, සැමියා විසින් බෙත් වෙනුවෙන්ම සාදා නිම කරනු ලැබූ, වැවක් අසල ලස්සන නිවසක. සැමියාගේ මරණයෙන් දවස් කීපයකට පසුව, බෙත්ට දැනෙනවා, සැමියාගේ හොල්මන ඇය පසු පස්සේ එන බව. මේ පිළිබඳව වැඩි විස්තර සොයා යන බෙත්ට හමුවෙන්නේ, සැමියා පිළිබඳ විශ්වාස කල නොහැකි දේවල් කිහිපයක්. බෙත් ගේ ඉදිරි ජීවිතය ගැන කතාව තමයි මේ චිත්රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසි සමඟින්, චිත්රපටිය රසවිඳින්න. ජයවේවා!!