කුංෆු මාස්ටර් කියන්නෙ සටන් කලා සහ ක්රියාදාම වලින් පිරුනු චිත්රපටියක්. මේ සඳහා යොදා ගෙන තියෙන්නෙ දකුනු චීන කුන්ෆු සටන් ක්රමයක් වන වින් ශුන් සටන් ක්රමය. මලයාලම් භාශාවෙන් මාශල් ආට්ස් පිලිබඳ නිපදවෙන පලවෙනි චිත්රපටිය තමයි මේ.
The Kung Fu Master (2020) Sinhala Subtitles | සටන් ශූරයෙකුගේ පලි ගැනීම… [සිංහල උපසිරසි]