කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ වතාවේ කතාවට පාදක වෙන්නෙ 1902 වසර කාලයෙන්. ප්රධාන වශයෙන් කතාවෙන්නෙ ලෝකය පාලනය කරපු ප්රධාන පෙලෙහි චරිත එකිනෙකාව කොටවලා, යුද්ධයට තිත තබන එක වලක්වන්න උත්සහ කරපු තවත් දෙපිටිකාට්ටු කණඩායමක් හා ඒ අයව නවත්තන්න ගොඩනැගිලා පෙරමුණ ගත්ත පුංචි කණ්ඩායමක් ගැනයි. මේ පුංචි කණ්ඩායමේ එකතුවෙන් තමයි මුල් චිත්රපට දෙක පුරාවටම දැකපු කිංග්ස්මන් රහස් ඔත්තුකරුවන්ගෙ ගමනට මග එහෙමත් පෑදෙන්නෙ.
