දවසින් දවස……
එක එක්කෙනා අතුරු දන් වෙනවා…..
ඒ අතුරුදන් වෙන්න වෙන්න…
එඩ්ගර් ගෙ අම්මගෙ අසනීපෙ හොද වෙනවා…..
මේ මොකද්ද වෙන්නේ…..
ඒ අතුරුදන් වීමුයි.. එඩ්ගර් ගෙ අම්මගෙ අතර තියෙන සම්බන්ධය මොකක් ද?
ඉතිං මේ චිත්රපටයත් මේ අවුරුද්දෙ පිට වුනු චිත්රපට අතරින් තවත් හොද නිර්මාණයක් කියල බය නැතිව කියන්න පුළුවන්.සැකයක් එහෙම තියෙන අය ඉන්නව නම්,පූර්ව ප්රචාරක පටය එහෙම බලලම ෆිලුම බාගත කර ගත්තට අවුලක් නැහැ.බලන්න දේකුත් නෑ හැබැයි. ඩේටා වලට සාදාරණයක් වෙන විදියට ෆිල්ම් එක නිම වෙලා තියෙනවා.