ඔන්න ඉතින් ක්රෑෂ්, එඩී දෙන්නා දවසක් රෑ හොර රහසෙම රංචුවෙන් පැනලා යනවා. ඉතින් ඒ ගමනෙදි තමයි ඒ දෙන්නා පොළොව යට අතුරුදන් උන බක්ගෙ ලෝකයට යන්නෙ. මේ අතර ඒ ලෝකෙ ඇතුළෙත් ලොකු ප්රශ්නයක් ඇති වෙමින් තියෙන්නෙ. ඒ නිසා පොළොව යට ලෝකයේ හැම ජීවිතයක්ම අනතුරේ. ඉතින්, ක්රෑෂ්-එඩී පැනලා ගිහින් කියලා දැනගන්න රංචුවෙ අය ඒ දෙන්නව හොයන් යනවා. ඊටපස්සෙ තමයි හොඳ හොඳ දේවල් ටික සිද්ද වෙන්නෙ. ඒ දේවල් දැනගන්න චිත්රපටය බලන්නම වෙනවා.
