මේ පාර කතාව දිවෙන්නේ එලීගේ සහෝදරයෝ දෙන්නා, පොසම්ලා දෙන්නා, ක්රෑෂ් සහ එඩී දෙන්නා, තීරණය කරනවා එයාලා දැන් තනියම ජීවත් වෙන්න සුදුසු තත්වයේ ඉන්නවා කියලා. මේ නිසා, එයාලා මැනී ඇතුළු රංචුව අතහැරලා දාලා නිදහස හොයාගෙන යනවා. මේ යන අතරේ, එයාලාට හමුවෙන්නේ, සැඟවුණු ලෝකයේ වීරය, බක්. මේ දෙන්නා, බක් එක්ක එකතු වෙලා, අළුත් සතුරෙක්ව පරාද කරන්නේ කොහොමද කියලා තමයි මේ චිත්රපටියේ තියෙන්නේ.
