ඉංග්‍රීසි චිත්‍රපටි

The Girl on the Mountain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කතාව ගැන කෙලින්ම කියන්න ගන්නම්කෝ.. ජැක් කියන්නේ යම් සිදුවිමක් නිසා ටිකක් ගෙදරින් දුරස් වෙලා කැලේක වගේ පරිසරයක ජිවත් වෙන කෙනෙක්. එයා එහෙම ඉන්නේ ඇයි කියලා චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන් වේවි… කොහොම හරි ඔහු මේ කැලේ ටිකක් හිත නිදහස් වෙන්නත් එක්ක තනියම ගත කරද්දි දිනක් දකිනවා පොඩි අවුරුදු 10 – 12 වගේ ගැණු ළමයෙක් කැලැවේ එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නවා.. ඔහු හිතනවා මේ ගැණු ළමයා අතරමං උනා වත්දෝ කියලා.. ඉතින් ඔහු කරන්නේ ඇයව අල්ලගෙන කතා කරනවා. කොහොම හරි කතා කරද්දි තමයි තේරෙන්නේ මේ ගැණූ ළමයාට කතා කරන්නත් බැරිකෙනෙක් කියලා.. ඉතින් හරියට කතා කරගන්න බැරි ගොළු ගැණූ ළමයෙක් මේ කැලැවේ මොනා කරනවාද කියලා දැනගන්න නම් මේ චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා…

Leave a Reply

Your email address will not be published.