මේකෙ ප්රධාන චරිත රඟපාන්නෙ Ezra Dewey නම් ළමා නළුවා සහ Rob Brownstein නම් නළුවා යන දෙදෙනායි. තමුන්ගෙ මව නැතිවීමේ වේදනාවෙන් පෙළෙන කථා කරන්න බැරි දරුවෙක් තමන්ගෙ කට හඬ ආපහු ලබාගන්න දරණ උත්සාහයක් පිළිබඳවයි කථාව. ඒ වෙනුවෙන් ඔහු කොච්චර දුරක් යයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.
The Djinn (2021) Sinhala Subtitles | “ඩ්ජින්” නම් භූතාත්මය [සිංහල උපසිරසි]