නැගෙනහිර අප්රිකාවේ පිහිටි දූෂිත ආණ්ඩුවක් සහිත දුප්පත් රටක්.
නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්.
කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්.
මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්.
සිංහල උපසිරැසි Sinhala Subtitles
විදේශීය චිත්රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්