ඉතින් මේ චිත්‍රපට ගැන කියනවනම්,මේක නිර්මාණය වෙලා තියෙන්නෙ කොරියානු බෞද්ධ සම්ප්රදාය වන “මහායාන” බුදු දහම තුල ඇති එක් ජනප්‍රවාදයක් පදනම් කරගත් කතාවකින්.මහායන බුදු දහමේ එන,බුදු රදුන් විසින් මීට සියවස් ගානකට පෙර එක්තරා භයානක රාක්ෂයකුගෙ ඇස් දෙකක් ගලවා ඒ ඇස් දෙක නැවත එක් වීමට නොහැකි වන පරිදි එක ඇහැක් ඈත බටහිර කාන්තාරයකත් අනික් ඇහැ කදුරයේ ත් හංගා දමන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන විදියට.ඒත් අවාසනාවන්ත විදියට 2005 වර්ෂයේ දී පමණ එක් ප්‍රොෆෙසර් කෙනෙක් විසින් ඒ ඇස් දෙකෙන් “රතු ඇස” බටහිර කාන්තාරයේ තිබී හොයාගන්නවා.ඒත් ඒක ඇත්තම ඇස කියල පිලිගන්න කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නෑ.ඊට පස්සෙ මේ ප්‍රොෆෙසර් වරයා ඉතා භයානක යාගයක් සිදු කරලා ඒ රතු ඇස සහ කදුකරයේ සගවා ඇති අනික් කළු ඇස එකට එක් කරමින් මෙය සත්‍යක් බව ඔප්පු කරන්න හදනවා.ඒත් ඒ ඇස් දෙක එකට එකතු වුනොත්, යලි අර යක්ෂයා අවදි වෙලා මුලු විශ්වයම අපායට ඇදගෙන යනවා. එහෙම වුනොත්,ඒක නවත්තන්න පුළුවන් බුදු රදුන් ද යලි ජීවමාන වීමෙන් විතරයි.
ඒත්,,,ඒ ඇස් දෙක එකට වෙන එක නවත්වන්න ක්‍රමයක් තියෙනවා.
ඒ මොකක්ද?
කවුද ඒක නවත්වන්නේ?
කොහොමද නවත්වන්නේ?
තීරණය ඔබේ අතේ….!!!!