චිත්‍රපටි දමිළ

Yaaro (2022) Sinhala Subtitles | ඝාතකයෙකුගේ පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

ජෝන් සැලසුම් නිර්මාණ ශිල්පියෙක්. ජෝන් සති දෙකක් තිස්සෙ කරපු සැලැස්ම ප්‍රතික්ෂේප වෙනවා. ජෝන් වැඩ පීඩනයත් එක්ක මානසිකව කඩා වැටිලා හිටියා. ඒ වගේම ජෝන්ට නින්දෙදි නිතරම එකම හීනයක් පෙනුනා. දොස්තර හමුවෙලා මේ ගැන ඇහුවත් වැඩ පීඩනය නිසා වෙන්න ඇති, බය වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කිව්වේ. දවසක් රෑ ගොඩක් පහුවුණ වෙලවක ගෙදර බෙල් එක වදිනවා ඇහිලා […]