ඉංග්‍රීසි චිත්‍රපටි

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

කතාව ගැන මතක් කළොත්, මේක වෙන්නේ 1979 කාලෙදි. මැක්සීන් කියන්නේ ජනප්‍රිය තරුවක් වෙන්න දැඩි ආශාවක් තියෙන ලස්සන කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා තමයි වේන්. මෙයා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදන කෙනෙක්. මෙයා වෙනස්ම විදිහේ වැඩිහිටි චිත්‍රපටියක් හදන්න හිතන් ඒකෙ රූපගත කිරීමෙ වැඩ වලට ගොවිපලකට යනවා එයාගෙ කන්ඩායමත් එක්ක. ඒ ගොවිපල අයිතිව තිබුනේ ටිකක් අමුතු වයසක ජෝඩුවකට. මෙයාල කොහොම […]