ඉංග්‍රීසි චිත්‍රපටි

Would You Rather (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කතාවේ ප්‍රධාන චරිතය තමයි අයිරිස් කියන්නේ . එයාට උසස් පාසල් ගමන නවත්තන්න වෙනවා. මොකද එයාගේ දෙමාපියන්ව අනතුරකින් මියගිය නිසා.ඒක නිසා එයා තමන්ගේ මල්ලිවත් එක්කරගෙන ගමට එනවා රස්සාවක් හොයා ගන්න . මෙයාගේ මල්ලි ලියුකේමියා රෝගියෙක් . එයාට ඉක්මනින්ම ඇටමිඳුළු බද්ද කිරීමේ සැත්කමක් කරන්න ඕන. මේ නිසා එයා ගොඩක් මූල්‍යමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.මේ අතරතුර අයිරිස්ගේ […]