ඔයාලට මොකද හිතෙන්නෙ ඇල්බට් අයින්ස්ටයින් අද හිටියනම් හොඳ කොලේජ් එකකට යා ගන්න පුළුවන් වෙයිද? එයා ගොඩක් ගනිතයට, විද්‍යාවට දක්ශ කෙනෙක් තමා ඒත් විශය භාහිර දේවල් වලට දක්ශ කම් තිබුනද? අන්න ඒවගේ ප්‍රශ්නෙකට මූන දීපු කෙනෙක් තමා කුයින් ඇක්මන් කියන්නෙ. එයාට යන්න ඕනෙ වෙලා තියෙන ස්කූල් එක තමා Duke කියන්නෙ. එයාට ඒකට යන්න සුදුසු කම් ඉහටත් […]