කතාව ගැන කිව්වොත් මිචෙල්, ලිබර්ටි කියන්නෙ අම්මයි දුවයි. ලිබර්ටිගෙ තාත්ත නෑ. ඉතින් මෙයා ස්කෝලෙ කෑම්ප් එකකට යනව මාස දෙකක. ඒ ගිහින් එද්දි අම්ම ජෝන් කියල හාදයෙක් එක්ක හාදකමක් පටන් අරන් ඉන්නව. ඉතින් මේ ලිබර්ටි වැඩිය ඒකට කැමැත්තක් දක්වන්නෙ නෑ. එයාට මේ ජෝන් ගැන සැක හිතෙනවා. ලිබර්ටි ජෝන් ගැන හොයනවා. එක දවසක මෙයා දැනගන්නවා මේ ජෝන් […]