ඉතින් බීවර්ෆීල්ඩ් කියන්නේ කඳුකර ප්රදේශයක හුදෙකලා කුඩා නගරයක්. හැමෝම දන්නවා වගේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ සෘතු භේදය තදින්ම බලපාන රටක්. ඒ නිසා මේ සිදුවීම උද්ගත වෙන්නේ බීවර්ෆීල්ඩ් හි සීත සෘතුවේදි. ෆින් වීලර් කියන්නේ ඇමෙරිකානු වන සංරක්ෂණ සේවයේ නිලධාරියෙක්. තව විදිහකින් කිව්වොත් රේන්ජර් කෙනෙක්. ඉතින් මේ රේන්ජර්වරයා බරපතල නැති සුළු නීති විරෝධි ක්රියාවකට වැරදිකරු වීම නිසා […]