අධික වර්ෂාව සහ කුණාටු සහිත රාත්රියක මෙලිසා, තමන්ගේ මව, පියා සහ මල්ලි සමඟ තමන්ගේ නිවසේ නානකාමරයේ හිර වෙනවා. කුණාටුව අස්සේ ගසක් කඩන් වැටුන නිසා පිටවෙන්න තියෙන දොරත් අවහිර වෙලා තියෙන්නේ. උදේ වෙනකන් මෙයාලා හිටියත් උදව්වට කිසි කෙනෙක් එන්නේ නෑ. මෙහෙම ඉන්න අතරේ එළියේ අද්භූත යමක් සිදුවෙනවා කියලා මෙයාලට ටික ටික තේරෙනවා. මේ දේවල් වලට මෙලිසා, […]