චිත්‍රපටි දමිළ

Vinodhaya Sitham (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හරි කතාව පැත්තට එමු ,පරසුරාම් ( තම්බි රාමයියා ) කියන්නේ දරුවෝ සහ පවුලේ අය වෙනුවෙන් ජීවිතේම කැප කරලා වැඩ කරන කෙනෙක් , ඒත් එයා මාර හදිස්සි කාරයෙක් දරුවොන්ගේ හැමදෙයක් ගැනම හිතනවා අරක කරන්න එපා මේක කරන්න එපා ( සාමන්‍ය තාත්තා කෙනෙක්ම වගේ තමයි ) ඒත් එයා ටිකක් වැඩියෙන් හිතනවා වැඩි.ඉතින් කතාව ඔහොම යද්දී එක දවසක් […]