ස්ටෙලාගේ මරණය… හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා ප්රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්රතිකාරවලයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැලුවෙ ඒත් සැක හිතෙන විදියේ මොකුත් හම්බවුණේ නෑ මගේ බිරිඳයි දුවයි… එකම ඉස්පිරිතාලෙක […]