චිත්‍රපටිය ගැන කියනවනම් රුද්‍රන් කියන පොලිස් නිළධාරියා තමිල්නාඩු පොලීසියෙන් විශ්‍රාම අරගත්තට පස්සෙ තමන්ගෙ පුතා එක්ක ජීවත් වෙන්න ඇමරිකාවට යනවා. රුද්‍රන් කියන්නෙ ඉන්දියානු පොලීසියේ ඉද්දි ඉතාම දක්ෂ ලෙස රාජකාරිය කරපු නිලධාරියෙක්. ඇමරිකාවට ගිහින් පුතත් එක්ක ජීවත් වෙන අතරතුරේදි අසල්වැසි ගෙදරක මෝආනා කියන කාන්තාවක් අතුරුදහන් වෙනවා.තව ටික දවසකින් කාර්ලොස් කියන කොල්ලෙක්ගේ අතුරදහන් වීමත් එකක් මේ ප්රශ්නය තවත් […]