මම නිකන් මැස්සෙක් ” “මුන් හන්දා කරදරයට පත්වුණ” “මට පුලුවන් විදියට සටන් කරනවා” “හෙට බැටළු පැටියෙක් බලපෑමට ලක් වෙයි” “ඌට පුලුවන් විදියට ඌ සටන් කරයි” “දවසක…” “සිංහයෙක් බලපෑමට ලක්වෙයි….” “මැස්සෙක්.. බැටළු පැටියෙක්…බල්ලෙක්…නරියෙක්…” “එයාට පුලුවන් ඔක්කොම මරල දායි” “ඒත් සිංහයෙක් එයාට මරන්න බෑ…” තාත්තා පොලීසියේ කොස්තාපල් කෙනෙක්. පෝරසුත් පොලිසියට බැදෙන්න බලාගෙන ඉන්නෙ. එයාගෙ නංගි ද්වාරකා කොලේජ් […]