චිත්‍රපටි දමිළ

Vanam (2021) Sinhala Subtitles | වනාන්තරය ! [සිංහල උපසිරසි]

අලුතින් ඉදිකරන මූර්ති කලායතන විදුහල් භූමියක වැඩ කරමින් සිටින චිත්‍ර ශිල්පියෙක් හදිසියේම 1013 කාමරය තුළදී සිය දිවි හානි කරගන්නවා. එයින් ටික දවසකට පස්සේ ඒ හොස්ටල් කාමරවල නවතින්න එන විද්‍යාලයේ ඉගෙන ගන්න තවත් ශිෂ්‍යයෙක් අභිරහස් ලෙස සියදිවි හානි කරගන්නවා. ඔය අතරේ ඒ හොස්ටල් එකේ පාලකයා ගැන මගිල් විදුහල්පතිට පැමිණිලි කරා කියලා එයාව 1013 කාමරේට බලෙන්ම වගේ […]