චිත්‍රපටි දමිළ

Valiyor Silar (2022) Sinhala Subtitles | අද්විතීය සැලස්මක්. [සිංහල උපසිරසි]

අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි අරගන්නවා. පසුවදා උදේ පොලිස් ස්ථානයට ඇවිත් සල්ලි අරගන්න කියලා එතන හිටිය […]