චිත්‍රපටි දමිළ

Valimai (2022) Sinhala Subtitles | ශක්තිය! [සිංහල උපසිරසි] 4 days ago

ගෝලීය වශයෙන් මුළු ලෝකයම මුහුණ පා සිටින දැඩි අර්බුධයක් වන මත් කුඩු ජාවාරම සහ මත් කුඩු මාරයාට බිලිවන තරුණ පිරිස් පිළිබඳව කතිකා කොට නිමැවුනු මේ සිනමාපටය සමාජයටත් යහපත් පණිවිඩයක් ලබාදෙනවා.

චිත්‍රපටි ත්‍රාසජනක

Valimai (2021) Sinhala Subtitles | Upasiresi.com

Valimai යනු H. Vinoth විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද, Bayview Projects LLP යටතේ Zee Studios සහ Boney Kapoor විසින් නිෂ්පාදනය කරන ලද ඉදිරියට එන ඉන්දියානු දෙමළ භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි. චිත්‍රපටයේ Ajith Kumar, Huma Qureshi සහ Kartikeya Gummakonda රංගනයෙන් දායක වේ.