කතාව පටන් ගන්න විදිහ චුට්ටක් කියන්නම්. ඔන්න ඉන්නව කපල් එකක්. මුං දෙන්න මෙක්සිකෝවට නිවාඩුවකට ඇවිත් එයාපෝට් එකෙන් එලියට එන සීන් එකකින් තමා කතාව පටන් ගන්නෙ. මේ කොල්ල මේ ටුවර් එකේදී මේ කෙල්ලට ප්‍රපෝස් (“විල් යූ මැරී මී..”) කරන්න තමා හිතාගෙන ඉන්නේ. කොල්ල කිව්වට ඉතින් වයස නම් ටිකක් වැඩියි. Lil Rel Howery කියන නළුවා තමා මේ චරිතෙට පණ […]