විශ්ව වද්යාලයක ඉන්න ළමයි කණ්ඩායමක් ක්ෂේත්ර චාරිකාවක් එහෙමත් නැත්නම්,විනෝද චාරිකාවක් යන්න පිටත් වෙනවා.ඒත් ඒ ගොල්ලොන් ට ඒ ගමන යන්න වෙන්නෙ ටික දුරක් විතරක්,එක පාරටම එයාල නොහිතපු විදියක බිහිසුණු අඩවියක දි අනතුරකට ලක් වෙනවා. ඒක සොම්බි ගම්මානයක් කිව්වොත් ගොඩක් නිවැරදියි.ඉතින්… ඒ සොම්බ් ගම්මානයේ ඉන්න සොම්බි රැල මේ අද්යාපන චාරිකාව ගියපු ළමයින් ව ගිලගන්නයි ලෑස්තිය.. ඉතින්..එයාල කොහොමද […]