චිත්‍රපටි දමිළ

Unarvu (2019) Sinhala Subtitles | Upasiresi.com

ආදරෙන් කතා කරල සෙනෙහස දක්වනවට සතෙක් වුණත් කැමති. ඉතින් ඒ ආදර සෙනෙහස වෙනුවෙන් කෙනෙක් ඕනම දෙයක් කරන්න පෙළබෙනවා. ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවිතය වුණත් පුදන්න මේ අරුම පුදුම සෙනෙහස නැතිනම් හැඟීම් කියන දේට පුලුවන්. ඉතින් මන් අද අරගෙන ආවේ ඒ වගේ ඒ වගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු කතාවක්. 2019 දි තිරගත කරන ලද Comedy, Thriller, […]