චිත්‍රපටි දමිළ

Udanpirappe (2021) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි]

වෛරවන් හා මාතංගි කියන්නේ එක කුස උපන් අයියයි නංගියි. පොඩි කාලේ ඉදන් එකටම හැදිල වැඩිල වෛරවාගෙ කසාදය වුණාට පස්සේ මාතංගිව ඉස්කෝලේ ගුරුවරයෙකුට බන්දල දෙනව. බැදල ගිහින් ටික දවසකින්ම අයියයි අයියගෙ බිරිදයි එනව නංගිව බලන්න. අයිය කියනව නෑනට පාලුයි නංගි ගිය දවසේ ඉදන් දෙන්නම ඇවිත් අපිත් එක්කම ගෙදර නවතින්න එන්න කියල, ඉතින් ඒ ආරාධනාව පිළිගන්න මාතංගිගෙ […]