ඇනිමේෂන් චිත්‍රපටි

Turning Red (2022) Sinhala Subtitles | විදින්න මෙයයි ජීවිතය. [සිංහල උපසිරසි]

මේ කතාව 2002 වර්ෂයෙ සිදුවූ සිදුවීමක් විදියට තමයි තියෙන්නෙ. Toronto නගරයෙ මෙයිලින් ලී කියල පොඩි කෙල්ලෙක් ඉන්නව.ඉතින් මේ කෙල්ල ගොඩක් දේවල් වලට දක්ෂයි.ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අම්ම මෙයාගෙ ජීවිතේ හැම දේකටම ඇඟිලි ගහනව.මේව ඔක්කොම ඉවසන් ඉද්දි මේ කෙල්ලට පොඩි අකරතැබ්බයක් වෙනව.ඒ අකරතැබ්බය මොකක්ද කියල මං කියන්න යන්නෙ නම් නෑ.මෙන්න මේ සිදුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් […]