කතාව ගැන කියනවා නම් බෙන්ට්ලි කියන්නෙ කව්බෝයි පවුලකට අයිති තරුණයෙක්. එයා ජීවත් වෙන්නෙ නගරේ. එයාගෙ පවුලෙ අය බෙටී, බම්පි දෙන්නා ජීවත් වෙන්නෙ ගමක තියෙන එයාලගෙ ගොවිපලේ. බෙන්ට්ලි එක්ක තමයි ටොම් ඉන්නේ. බෙන්ට්ලිගෙ සහෝදරී බෙටී එක්ක ගොවිපළේ තමයි ජෙරී ජීවත් වෙන්නේ. හැබැයි ජෙරී දැන් මාමා කෙනෙක්. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඉතින් බෙන්ට්ලි එනවා ටොම් එක්ක […]