අරිවුයි අන්බුයි, අයිය මලෝ. මල්ලි පොඩි කාලේ ඉදලම දඟයා, අයියට කවුරු හරි ගැහැව්වොත් ඒකට මල්ලි තමයි රිටන් එක දෙන්නෙ. කාලයත් එක්ක වැඩිවියට පැමිණිලා අයියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රස්සාවක් කරගෙන ගියා ගමේම කාර්යාලයක. අරිවු චෙන්නෙයි වල අයි.ටී. සමාගමක රස්සාවක් කළේ. අම්මගෙ වැඩේ වුණේ මේ දෙන්නව බන්දල දීල නිදහස් වෙන්න. අන්බුට මනාලියෝ බැලුවත් අන්බු එකකටවත් කැමති වෙන්නෙ නෑ, […]