“නුඹලා සිතනවා ඇති මගේ කතාව දන්නවා කියා, ඒක ඉවර වුනේ උමතුවකින්, සිත් බිඳිලා, ලේ වැගිරිලා, රාජධානිය විනාශ වෙලා. ඒකයි කතාව, ඒත් ඒක මගේ කතාව නෙවේ” ඕකයි ඕපීලියාගේ නොවන ඔපීලියාගේ කතාව. ඔපීලියා සාමාන්‍ය පවුලක දැරිවියක්. ඇය කුඩා කල දැක් වූ දක්ශතා නිසාවෙන් රැජින ඇයව ඇගේ භාරයට අරගෙන හදා ගන්නවා. ඔපීලියා තරුණ වයසට පැමිනෙන කොට රාජ්‍යයේ කුමරු […]