චිත්‍රපටි මලයාලම්

One (2021) Sinhala Subtitles | Upasiresi.com

ඉස්සෙල්ලාම අහන්න ඕනේ, ඔයාට ‘දේශපාලඥයා’ කියන වචනය ඇහෙද්දි හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා? ගොඩක් දෙනෙක්ට දැනෙන්නේ negative attitude එකක්නේ. මම හරි නේද? ඒකට හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට ඒ රටේ දේශපාලන පරිසරයම තමයි. ඔබත් මමත් ජීවත්වෙන ලංකාවේ දේශපාලනය ගැන සැලකුවොත් දැන් මේ යන සිස්ටම් එකත් එක්ක මිනිස්සුන්ටම දේශපාලකයන්ව තිත්ත වෙලානේ තියෙන්නේ. ඒත් ෆින්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය වගේ රටක් […]