කතාව පටන් ගන්නේ වොන්ග් ෆෙයි හන්ග් තම උපන් බිම අතහැරලා වෛද්‍ය සම්මන්ත්‍රණයකට හොන්ග් කොන්ග් එන අවස්ථාවෙන්. මෙහෙම එන මෙයාට අලුත් යාලුවෙක් හමබෙනවා, සන් වේන් කියලා. මෙයාගේ අරමුණ තමා පවතින ක්වීන් රජය පෙරළා දාලා චීන ජනරජයක් පිහිටවන එක. ඒවගේම අපේ මාස්ටර්ට මුලින් ෆිලුමේ හිටිය පරණ යාලුවෙකුත් හම්බවෙනවා, හැබැයි ඉතින් අන්තිමට මේ පරණ යාලුවට මාස්ටර් අතින්ම මැරෙන්න […]