ඉංග්‍රීසි චිත්‍රපටි

Old (2021) Sinhala Subtitles | Upasiresi.com

සුන්දර දූපතක තියෙන නිවාඩු නිකේතනයක නිවාඩුව ගතකරන්න පවුල් කිහිපයක් එනවා. මේ නිකේතනයේ කළමනාකරු මේ කිහිප දෙනාව ගල් වලින් වට වුන දූපතේ තියෙන පෞද්ගලික වෙරළකට යවනවා. මේ අය වෙරළට ගියාට පස්සෙ මියගිය ගෑණු කෙනෙක්ගෙ මල සිරුරක් හම්බෙනවා. මේ ගැන කියන්න ආපහු යන්න හැදුවත් යන හැම කෙනාටම වෙරළෙදි සිහිය නැති වෙනවා. ඔය අතරෙදි මේ පවුල් වල ඉන්න […]