චිත්‍රපටි දමිළ

Oh Manapenne (2021) Sinhala Subtitle

හරි එහෙනම් කතාව පැත්තට යමු කාර්තික් ( හැරිෂ් කල්යාන් ) කියන්නේ යාළුවො එක්ක විනෝදෙන් ඉන්න ජිවිතේ එච්චර ගැඹුරටම හිතන්නේ නැති කොල්ලෙක් , ඉතින් මෙයාගේ කිසි දියුණුවීමක් පෙන්නේ නැති නිසා මෙයාගේ තාත්තා තීරණේ කරනවා සල්ලි තියෙන තැනක කෙල්ලෙක්ව මෙයාට බන්දලා දෙන්න ( එතකොට ඉතින් සල්ලි වලින් අඩුවක් නැහැනේ ) ඉතින් කතාව පටන් ගන්නේ මෙයා මනමාලි බලන්න […]