මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ, මලයාලමේ මරක්කාර්! මේ…. 67වන National Film Awards හිදි වසරේ විශිෂ්ටතම […]