චිත්රපටිය පටන් ගන්නෙ මහලු වියේ පසු වෙන සුලෙයිමාන් හෙවත් අලි ඉක්කාගෙන්. මේ සුලෙයිමාන් ජීවත් වෙන ප්රදේශයෙ ජතතාව අතරෙ බොහොම ගෞරවයට ලක් වුනු නායකයෙක්. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන්, ඔවුන්ගේ අසාධාරනය වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. ඔහුට විරුද්දව ත්රස්තවාදී චෝදනා එල්ල කර ඔහුව අත් අඩංගුවට ගන්නවා. එතැන් පටන් මේ කතාව පුරාම තේමාව වෙන්නෙ ‘සුලෙයිමාන්ව මරන්න ඕනෙ.’ කියන එක. ඒ […]